පණ්ඩිත පන්නල ඥාණාලෝක ස්වාමීන් වහන්සේ

රුවන්වැල්ල, පන්නල ග්‍රාමයේ ඉපිද කුඩා අවදියේම පැවදි බිමට පත්ව, කැළණි විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් පන්නල ඤාණාලෝක ස්වාමින් වහන්සේ අලුත් වැඩ කරන අසම්මතවාදී යතිවරයාණන් වහන්සේ නමකි. කවිය අවිය කර ගනිමින් සියළු ගුවන් විදුලි හා රුපවාහිනී මාධ්‍ය තුල පෙළහර දක්වති.

තමන් විසින්ම ආරම්භ කරන ලද සේදවත්ත ශ්‍රී නවලෝක විහාරස්ථානයේ විහාරාධිපති පදවිය දරමින් හා



පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන්හි නියෝජ්‍ය විද්‍යායතන පරිවේනාධිපති ධුරය දරමින් මහඟු අධ්‍යාපන මෙහෙවරක් ඉටු කරයි.

ස්වර්ණවාහිනී සෑම පුර පසලෝස්වක පෝදාම “අමාදහර” පුණ්‍යවන්ත වැඩසටහනේ ප.ව 1-2 යුගාසන කාව්‍ය ධර්ම දේශනාව, ස්වාධින රූපවාහිනි “දොරමඩලාව” ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ සෑම පෝදිනකම සාධු සමාජය, ලක් FM 106-(106-2) රේඩියෝවේ සෑම පෝදා දිනකම රාත්‍රී 7-9 දක්වා දහම් ප්‍රදීපය, ශ්‍රී FM (100/100/2) රේඩියෝවේ සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 8-10 “බෝමළුව” සිරස FM (106.5/100.7) කවි බණ මංඩපය, සෑම ගුවන් විදුලි නාලිකාවක් තුලින් උයද, සවස සෙත් කවි ගායනය තුලින් උන්වහන්සේ අප නිවස් වලට වඩිනු ඇත.

ලක්දිව පමණක් නොව ලොව විවිධ රටවල් වලට වැඩම කරමින් කාව්‍ය ධර්ම දේශනා පවත්වන උන්වහන්සේ, කාව්‍ය ධර්ම දේශනාතැටි සිය ගණනක් නිකුත් කර ඇති අතර පොත්පත් රාශියක් රචනා කර ඇත.

පන්නල ඤාණාලෝක ස්වාමින් වහන්සේගේ ජාතික,ආගමික හා සමාජික මෙහෙවර විමසා බලන්නෙකුට උන්වහන්සේ ජාතික සම්පතකි.

අපෙන් ඔබට කවිබණ

නව්‍ය පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit.

2016-11-23
තව කියවන්න

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit.

2016-11-23
තව කියවන්න

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit.

2016-11-23
තව කියවන්න

අපෙන් ඔබට කවිබණ

kavibana
සෙත් කවි මාලාව
කවිබණ
kavibana
බුදු හිමියනි යළි වඩ්න්න
කවිබණ
kavibana
නොමැරෙන මිනිසුන්
කවිබණ
kavibana
ගුත්තිල ජාතකය
කවිබණ
kavibana
මව් ගුණ වරුණ
කවිබණ
kavibana
මව් ගුණ වරුණ
කවිබණ
kavibana
2600 සම්බුද්ධත්ව ජයන්තිය
කවිබණ
kavibana
දෙමව්පියෝ
කවිබණ